YouVersion Logo
Search Icon

හිතෝපදේශ 5:1-2

හිතෝපදේශ 5:1-2 SCV

මා පුත, මගේ ප්‍රඥාවට අවධානය යොමු කරන්න. අවබෝධයේ මගේ වචනවලට මනාව සවන් දෙන්න. ඒ, ඔබ විචක්ෂණ බුද්ධියෙන් කටයුතු කරනු පිණිස ය; ඔබගේ දෙතොලින් දැනගැන්ම සුරැකෙනු පිණිස ය.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 5:1-2