YouVersion Logo
Search Icon

හිතෝපදේශ 4:25-27

හිතෝපදේශ 4:25-27 SCV

ඔබගේ දෑස් කෙළින් ම ඉදිරිය බලත්වා! ඔබගේ බැල්ම සෘජු ව ඉදිරියට යොමු වේවා! ඔබගේ පාදවලට සමතලා මාවත් තනා ගන්න; ස්ථිර මාර්ගවල පමණක් ගමන් කරන්න. දකුණට හෝ වමට හෝ නො හැරී ඔබගේ පාද නපුරෙන් වළකා ගන්න.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 4:25-27