YouVersion Logo
Search Icon

හිතෝපදේශ 31:25-28

හිතෝපදේශ 31:25-28 SCV

ශක්තියෙන් ද ගෞරවයෙන් ද සැරසී සිටින ඇයට මතු පැමිණෙන දවස් ඉදිරියේ සිනාසීමට පුළුවන. ඈ ප්‍රඥාවෙන් යුක්ත ව කතා කරන්නී, තම දිවෙන් විශ්වසනීය උපදෙස් දෙන්නී ය. ඈ ගෙදර පවුලේ කටයුතු ගැන සොයා බලන්නී, අලසකමින් කල් ගත නො කරන්නී ය. ඇගේ දරුවෝ නැගී සිට ඇයට ආශිර්වාද කරති; ඇගේ සැමියා ද ඇගේ ගුණ වණමින්