YouVersion Logo
Search Icon

හිතෝපදේශ 27:18

හිතෝපදේශ 27:18 SCV

අත්තික්කා ගසක් රැක බලාගන්නා එහි පල කන්නේ ය; තම ස්වාමියා ගැන සලකන්නා ගෞරවය ලබන්නේ ය.