YouVersion Logo
Search Icon

හිතෝපදේශ 13:10

හිතෝපදේශ 13:10 SCV

අහංකාරයෙන් හට ගන්නේ කලහ පමණි; එහෙත් අවවාද පිළිගන්නන් වෙත ප්‍රඥාව ඇත.