YouVersion Logo
Search Icon

හිතෝපදේශ 10:9

හිතෝපදේශ 10:9 SCV

ඍජු ගතියෙන් කටයුතු කරන්නා, සුරක්ෂිත ව දිවි ගෙවයි; එහෙත් ඇද මාවත්වල යන්නාගේ වංකකම එළි වෙයි.