YouVersion Logo
Search Icon

හිතෝපදේශ 10:4-5

හිතෝපදේශ 10:4-5 SCV

කම්මැලි දෑත මිනිසකු දුප්පත් කරවයි; එහෙත් උද්යෝගිමත් දෑත, ධනය ගෙන එයි. ග්‍රීෂ්ම කාලයේ පලදාව එක් රැස් කරන්නා නැණවත් පුතෙකි; අස්වනු කාලයේ නිදාගන්නා නින්දා සහගත පුතෙකි.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 10:4-5