YouVersion Logo
Search Icon

පිලිප්පි 3:17

පිලිප්පි 3:17 SCV

සහෝදරයිනි, එක් ව මා අනුගමන කරන්නන් වෙමින්, අප ඔබට පෙන්වා දුන් ජීවන රටාව අනුව යන්නන් ආදර්ශයට ගන්න.