YouVersion Logo
Search Icon

පිලිප්පි 2:3-4

පිලිප්පි 2:3-4 SCV

ආත්මාර්ථයෙන් හා පුහු මානයෙන් කිසිවක් නො කරන්න. නිහතමානී ව, තමනට වඩා අන් අය, උතුම් කොට සලකන්න. ඔබ හැම කෙනකු ම තම තමාගේ කාරිය පමණක් නො ව, අන් අයගේ කාර්යයන් ද සොයා බැලිය යුතු ය.