YouVersion Logo
Search Icon

පිලිප්පි 1:4

පිලිප්පි 1:4 SCV

ඔබ හැම උදෙසා මගේ හැම යාච්ඤාවකදී හැම විට මා යාච්ඤා කරන්නේ ප්‍රීතියෙනි.