YouVersion Logo
Search Icon

ගණන් 22:30

ගණන් 22:30 SCV

බූරු දෙන, බාලාම් අමතමින්, “අද දවස දක්වා මුළු ජීවිත කාලයේ ම ඔබ නැගී ගිය බූරු දෙන මා නො වේ ද? කිසි දිනෙකත් ඔබට මෙසේ කරන්නට මා පුරුදු ව සිටියා දැ?” යි ඇසී ය. “නැතැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.

Video for ගණන් 22:30

Free Reading Plans and Devotionals related to ගණන් 22:30