YouVersion Logo
Search Icon

ගණන් 22:27

ගණන් 22:27 SCV

මෙවර ස්වාමින්වහන්සේගේ දූතයා දුටු බූරු දෙන, බාලාම් ඌ පිට සිටියදී ම, බිම වැතිරුණා ය. ඉන් කෝපයට පත් ඔහු, තම කෙවිටෙන් ඌට පහර දුන්නේ ය.

Video for ගණන් 22:27

Free Reading Plans and Devotionals related to ගණන් 22:27