ගණන් 21:5
ගණන් 21:5 SCV
දෙවියන්වහන්සේට එරෙහිව හා මෝසෙස්ට එරෙහිව කතා කරමින්, “මේ පාළුකරයේ මැරී යන්නට ඊජිප්තුවෙන් පිටතට නුඹ අප ගෙන ආවේ මොකට ද? මෙහි රොටි නැහැ; වතුර නැහැ; වැදගැම්මකට නැති මේ කෑම අපට දැන් අප්පිරියා වෙලා” යි කීහ.