ගණන් 16:3
ගණන් 16:3 SCV
මෝසෙස්ට හා ආරොන්ට එරෙහිව කණ්ඩායමක් සේ පැමිණි ඔවුහු, ඔවුන් අමතමින්, “නුඹලා ගානට වැඩියි. මේ මුළු සමාජය ම ශුද්ධයි; මේ හැම කෙනෙක් ම; ස්වාමින්වහන්සේත් ඔවුන් සමඟයි. එසේ තිබියදී ස්වාමින්වහන්සේගේ සභාවට ඉහළින් නුඹලා, නුඹලා ම උසස් කර ගන්නේ මන්දැ?” යි ඇසූහ.

![[Songs of Praise] Who’s in Charge? ගණන් 16:3 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F48549%2F1440x810.jpg&w=3840&q=75)



