YouVersion Logo
Search Icon

ගණන් 16:1-2

ගණන් 16:1-2 SCV

ලෙවීගේ පුත්‍ර කොහාත්ගේ පුත්‍රයා වූ ඉස්හාර්ගේ පුත්‍රයා වන කෝරා, රූබෙන් වංශික එලියාබ්ගේ පුතුන් වූ දාතාන් හා අබිරාම් ද පෙලෙත්ගේ පුත්‍ර ඕන් ද යන අය සමඟ මිනිසුන් කැටුව මෝසෙස්ට එරෙහිව, නැගී සිටියේ ය. සමාජයෙන් තෝරා පත් කෙරුණු සභිකයින් වූ ද ජනතාව අතර ප්‍රසිද්ධ වූ ද ඉශ්‍රායෙල් ප්‍රජා නායකයින් දෙසිය පනස් දෙනෙක් ද ඔවුන් සමඟ වූහ.

Video for ගණන් 16:1-2