නෙහෙමි 6:9
නෙහෙමි 6:9 SCV
මන්ද ඔවුන් සැමට ඕනෑ කළේ, “ඔවුන්ගේ අත්වලින් ඒ වැඩේ නවතීවි. ඒ කාරිය නො කෙරේවි” යි කියමින්, අප බිය ගන්වන්නට ය. එහෙත් අහෝ දෙවියන්වහන්ස, දැන් මගේ දෑත් සවිමත් කළ මැනව.