නෙහෙමි 2:20
නෙහෙමි 2:20 SCV
මම ඔවුන්ට පිළිතුරු දෙමින්, “ස්වර්ගයේ දෙවියන්වහන්සේ අප සඵල කරන සේක. උන්වහන්සේගේ සේවක අපි නැගිට, ගොඩ නගන්නෙමු. එහෙත් ඔබට යෙරුසලමෙහි කිසි කොටසක්වත්, අයිතිවාසිකමක් හෝ ඓතිහාසික උරුමයක්වත් නැතැ” යි පැවසීමි.