නෙහෙමි 13:14
නෙහෙමි 13:14 SCV
අහෝ මගේ දෙවියන්වහන්ස, මේ කාරණය ගැන මා සිහි කළ මැනව. මගේ දෙවියන්වහන්සේගේ ගෘහය හා එහි සේවාවන් සඳහා මා විසින් ඉතා විශ්වසනීය ව කර ඇති දෑ සිහි නැති නො කළ මැනව.