YouVersion Logo
Search Icon

නෙහෙමි 1:7-9

නෙහෙමි 1:7-9 SCV

ඔබට එරෙහිව අප හැසිරී ඇත්තේ අති දූෂිත අයුරිනි. ඔබගේ සේවක මෝසෙස්ට ඔබ අණ කළ ආඥා, නියෝග හා නියමයන් අප රක්ෂා කළේ නැත. “ඔබගේ සේවක මෝසෙස්ට ඔබ කී මේ වචන සිහි කරන්න: ‘ඔබ අවිශ්වාසවන්ත වූවොත්, මම ඔබ ජනයින් අතර විසුරුවන්නෙමි. එහෙත් ඔබ මා වෙත හැරී අවුත්, මගේ ආඥා රක්ෂා කර, ඒවා පිළිපදින්නේ නම්, ඔබ පිටුවහල් ව සිටින ජනයා අතරින් අහසින් යට ඈත කෙළවර සිටියත්, එතැනින් මම ඔවුන් රැස් කර, මගේ නාමය වාසය කරවීමට මා තෝරාගත් ස්ථානය වෙත මම ඔවුන් ගෙනෙන්නෙමි.’