නෙහෙමි 1:4-5
නෙහෙමි 1:4-5 SCV
ඒ වචන ඇසූ විට මම හිඳගෙන හැඬුවෙමි. බොහෝ දවසක් ශෝකවෙමින්, නිරාහාර ව සිටිමින්, ස්වර්ගයේ දෙවියන්වහන්සේ ඉදිරියේ යාච්ඤා කරමින්, මම මෙසේ පැවසීමි: “අහෝ ස්වාමින්වහන්ස, ස්වර්ගයේ දෙවියන්වහන්ස, ඔබට ප්‍රේම කරන, ඔබගේ ආඥා පිළිපදින අය සමඟ තම නොමියෙන ප්‍රේමයේ ගිවිසුම පවත්වන උතුම් වූ, භයංකර වූ දෙවියන්වහන්ස





