YouVersion Logo
Search Icon

නෙහෙමි 1:3-4

නෙහෙමි 1:3-4 SCV

ඔවුහු මා අමතමින්, “පිටුවහල්කමින් බේරී ඉතිරි ව, ඒ පළාතේ පදිංචි ව සිටින අය ඉන්නේ මහත් කරදරයටත්, නින්දාවටත් පත් වෙලා. යෙරුසලම් පවුර බිඳ දමනු ලැබ, එහි දොරටු ගිනිබත් කරනු ලැබ ඇතැ” යි පැවසූහ. ඒ වචන ඇසූ විට මම හිඳගෙන හැඬුවෙමි. බොහෝ දවසක් ශෝකවෙමින්, නිරාහාර ව සිටිමින්, ස්වර්ගයේ දෙවියන්වහන්සේ ඉදිරියේ යාච්ඤා කරමින්

Free Reading Plans and Devotionals related to නෙහෙමි 1:3-4