මාර්ක් 4:36-37
මාර්ක් 4:36-37 SCV
සමූහයා එහි සිටියදී, උන්වහන්සේ ඔරුවේ සිටි අයුරින් ම, ඔවුහු තමන් සමඟ උන්වහන්සේ ගෙන ගියහ. තවත් ඔරු ද උන්වහන්සේ සමඟ විය. සැඩ කුණාටුවක් හමා ආවේ ය. ඔරුව තුළට දිය පිරී එය ගිලෙන තරමට රැළි නැංගේ ය.