මාර්ක් 4:13-15
මාර්ක් 4:13-15 SCV
යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබට මේ උපමාව තේරෙන්නේ නැද්ද? එසේ නම් අනෙක් උපමා ඔබ තේරුම් ගන්නේ කොහොම ද? වපුරන්නා වචනය වපුරයි. වචනය වැපුරූ තැන්වල ඇතැම් දෙනා මග දිගේ වපුළ වූ බීජ වගෙයි. ඔවුන් ඇසූ කෙණෙහි ම සාතන් ඇවිත් ඔවුන් තුළ වපුරන ලද බීජ පැහැර ගනී.





