YouVersion Logo
Search Icon

මීකා 7:2-4

මීකා 7:2-4 SCV

ධාර්මිකයින් දේශයෙන් විනාශ ව ගොසිනි. මිනිස් වර්ගයා අතරේ අවංක කෙනකු නැත. හැම කෙනෙක් ම ලේ හැලීමට සැඟවී රැක සිටිති; හැම කෙනෙක් ම අනෙකාට දැලක් එළති. ඔවුන්ගේ දෑත, දුෂ්ටකම හරියට කරන්නට එක සේ හුරු ය, අධිපතියා හා විනිසුරුවා, අල්ලස් ඉල්ලති; බලවත් මනුෂ්‍යයා තම ජීවයේ දුෂ්ට චේතනාව පවසයි. ඒ සියල්ල එකට ගෙතී පවතී. ඔවුන්ගෙන් හොඳ ම අය කටු ගසක් වැන්න, ඔවුන්ගෙන් අවංක අය කටු පඳුරකටත් අන්ත ය. ඔබේ මුරකරුවන් අනතුරු ඇඟවූ, ඔබේ දඬුවමේ දවස උදාව ඇත. ඔවුන්ගේ වියවුල් සමය අත ළඟ ය.

Related Videos

Free Reading Plans and Devotionals related to මීකා 7:2-4