YouVersion Logo
Search Icon

මීකා 2:1

මීකා 2:1 SCV

තම යහනේ සිට අයුතුකම සැලසුම් කරන්නන්ට, දුෂ්ට උපා යොදන්නවුන්ට දුක්-විපත් වේ! උදයේ එළිය වැටෙන විට ඔවුහු ඒවා ක්‍රියාවට නගති; මන්ද, එසේ කරන්නට බලය ඔවුනට ඇති බැවිනි.

Related Videos