YouVersion Logo
Search Icon

මීකා 2:1-2

මීකා 2:1-2 SCV

තම යහනේ සිට අයුතුකම සැලසුම් කරන්නන්ට, දුෂ්ට උපා යොදන්නවුන්ට දුක්-විපත් වේ! උදයේ එළිය වැටෙන විට ඔවුහු ඒවා ක්‍රියාවට නගති; මන්ද, එසේ කරන්නට බලය ඔවුනට ඇති බැවිනි. ඔවුහු තෘෂ්ණා වී, කෙත් වතු බලයෙන් අල්ලා ගනිති; ගේ-දොර පැහැර, ඒවා ඉවත ගෙන යති. ඔවුහු, මිනිසකු ද ඔහුගේ නිවස ද ගෙහිමියා ද ඔහුගේ උරුමය ද පීඩාවට පත් කරති.

Related Videos