මීකා 1:1
මීකා 1:1 SCV
යෝතාම්, ආහාස් හා හෙසකියා යන යූදා රජවරුන්ගේ දවස්හි ස්වාමින්වහන්සේගේ වචනය මෝරෙෂෙත්හි මීකා වෙත පැමිණියේ ය. ඔහු දුටුවේ සමාරිය හා යෙරුසලම සම්බන්ධයෙනි.