YouVersion Logo
Search Icon

මතෙව් 7:7-8

මතෙව් 7:7-8 SCV

“ඉල්ලන්න; එවිට ඔබට දෙනු ලැබේ. සොයන්න; එවිට ඔබට සම්බ වේ. තට්ටු කරන්න; එවිට ඔබට දොර අරිනු ලැබේ. මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටු කරන්නාට අරිනු ලැබේ.

Free Reading Plans and Devotionals related to මතෙව් 7:7-8