YouVersion Logo
Search Icon

මතෙව් 19:13-15

මතෙව් 19:13-15 SCV

එකල, ජනයා දරුවන් කැඳවාගෙන ආවේ, උන්වහන්සේ ඔවුන් පිට අත් තබා යාච්ඤා කරන පිණිස ය. එහෙත් ගෝලයෝ ජනයාට තරවටු කළහ. එහෙත්, “දරුවන්ට මා වෙත එන්නට ඉඩ හරින්න; ඔවුන් වළක්වන්න එපා; මන්ද ස්වර්ග රාජ්‍යය අයිති මෙබඳු වූවන්ට යැ” යි පැවසූ යේසුස්වහන්සේ ඔවුන් පිට අත් තැබූ සේක්, එතැනින් නික්ම ගිය සේක.

Free Reading Plans and Devotionals related to මතෙව් 19:13-15