YouVersion Logo
Search Icon

මතෙව් 17:22-23

මතෙව් 17:22-23 SCV

ඔවුහු ගලීලයේදී යළි රැස් වූ කල, යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “මනුෂ්‍ය පුත්‍රයා මිනිසුන්ගේ අත්වලට පාවා දෙනු ලබනු ඇත. ඔවුහු උන්වහන්සේ මරා දමති. මරණින් තුන් දිනකට පසු, උන්වහන්සේ නැගිටිනු ඇතැ” යි පැවසූ සේක. ඔවුහු අතිශයෙන් සොවින් බරවූහ.

Free Reading Plans and Devotionals related to මතෙව් 17:22-23