YouVersion Logo
Search Icon

මලාකී 3:1-4

මලාකී 3:1-4 SCV

“මෙන්න මම මගේ දූතයා යවමි. ඔහු මට පෙරටුවෙන් මාවත සකසන්නේ ය. එවිට ඔබ සොයන ස්වාමින්වහන්සේ හදිසියේ ම ස්වකීය මාලිගයට එනු ඇත; ගිවිසුමේ දූතයාණන් හා ඔබේ අභිලාෂය වන තැනැත්තාණෝ අන්න, උන්වහන්සේ එන්නාහ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. එහෙත් උන්වහන්සේගේ පැමිණීමේ දවස දරන්නට කවරකුට හැකි වේ ද? උන්වහන්සේ පෙනී සිටින කල, කෙළින් සිටිය හැක්කේ කවරකුට ද? මන්ද උන්වහන්සේ රන්කරුවකුගේ උදුනේ ගින්න මෙන් ද අපුල්ලන්නාගේ සබන් මෙන් ද වන බැවිනි. උන්වහන්සේ රිදී පවිත්‍ර කරන්නකු හා ශුද්ධ කරන්නකු ලෙස අසුන් ගන්නා සේක්, ලෙවීවරුන් පිරිසිදු කර, රන් හා රිදී සේ ඔවුන් පවිත්‍ර කරන සේක. එවිට ධර්මිෂ්ඨකමින් පූජා ගෙනෙන්නන් ස්වාමින්වහන්සේට සිටිනු ඇත. එවිට යූදා හා යෙරුසලම් පුද පූජා යටගිය දවස්වලදී හා අතීත අවුරුදුවලදී මෙන් ස්වාමින්වහන්සේට ප්‍රසන්න වනු ඇත.

Video for මලාකී 3:1-4

Free Reading Plans and Devotionals related to මලාකී 3:1-4