YouVersion Logo
Search Icon

ලූක් 24:49

ලූක් 24:49 SCV

මෙන්න! මම මගේ පියාණන්වහන්සේගේ පොරොන්දුව ඔබ වෙතට එවන්නෙමි. එහෙත් ඉහළින් එන බලයෙන් ඔබ සරසනු ලබන තෙක්, පුරවරය තුළ ම නැවතී සිටින්නැ” යි පැවසූ සේක.

Free Reading Plans and Devotionals related to ලූක් 24:49