ලෙවී 20:7-8
ලෙවී 20:7-8 SCV
“ ‘ඔබ ම පවිත්‍ර කර ගෙන ශුද්ධවත් වන්න; මන්ද ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. මගේ නියමයන් රක්ෂා කරන්න; ඒවා පිළිපදින්න; ඔබ ශුද්ධවත් කරන ස්වාමින්වහන්සේ මම ය.