YouVersion Logo
Search Icon

ලෙවී 15:1-3

ලෙවී 15:1-3 SCV

ස්වාමින්වහන්සේ, මෝසෙස් හා ආරොන් ඇමතූ සේක්; “ඉශ්‍රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: ‘යම් මිනිසකුට යම් ආකාරයක ශාරීරික මෝචනයක් ඇති වී නම්, එම මෝචනය අපවිත්‍ර ය. ඔහුගේ ගතේ මෝචනය දිගට ම පැවතුණ ද, එය නවතනු ලැබුව ද එමඟින් ඔහු අපවිත්‍ර කෙරේ. එම පහවීමට අදාළ ව අපවිත්‍රතාව සිදු වන්නේ මෙසේ ය