විලාප ගී 3:31-32
විලාප ගී 3:31-32 SCV
මන්ද, ස්වාමින්වහන්සේ සදහට ම කිසිවකුවත් අතැර නො දමන සේක. උන්වහන්සේ ශෝකය දුක පමුණු වන නමුදු, අනුකම්පා පානා සේක. උන්වහන්සේගේ නො සැලෙන ප්‍රේමය ඒ සා ඉමහත් ය.