විලාප ගී 1:2
විලාප ගී 1:2 SCV
රැයෙහි ඈ මහත් සොවින් හඬන්නී, දෙකොපල රූරා කඳුළු සලන්නී ය. ඇගේ ආදරවන්තයින් හැම අතරින් ඇය සනසන්නට එක් කෙනකුදු නැත. ඇගේ මිතුරු සියල්ලෝ ඇය පාවා දුන්නෝ, ඇයට ම සතුරන් වී සිටිති.