විලාප ගී 1:1
විලාප ගී 1:1 SCV
අහෝ! ජනී ජනයාගෙන් ඒ සා පිරී තිබූ පුරය, අද හුදකලාව වැතිර හිඳින හැටි! ජාතීන් අතරේ ශ්‍රේෂ්ඨ ව සිටි ඇය, කණවැන්දුමියක් වැනි බවට පත් ව සිටින හැටි! ප්‍රාන්ත අතරේ රැජිනක වූ ඇය බැල මෙහෙවරට වැටී සිටින හැටි!