යූද් 1:22-23
යූද් 1:22-23 SCV
සැක ශංකා ඇත්තවුනට අනුකම්පා කරන්න. ගින්නෙන් ඉවතට ඇද අන්‍යයන් ගලවන්න. මාංසයෙන් කැළැල් වූ ඇඳුමට පවා ද්වේෂ කරමින්, බයින් යුතු ව අන් අයට දයාව පාන්න.