යෝෂුවා 24:27
යෝෂුවා 24:27 SCV
ඔහු මුළු ජනතාව අමතමින්, “බලන්න, මේ ගල අපට එරෙහි සාක්ෂියක් වනු ඇත. ස්වාමින්වහන්සේ අපට පැවසූ සියලු වචන මේ ගලට ඇසිණි. එබැවින් ඔබේ දෙවියන්වහන්සේට ඔබ වංක වූවොත්, එය ඔබට එරෙහිව සාක්ෂියක් වනු ඇතැ” යි පැවසී ය.