යෝෂුවා 24:14
යෝෂුවා 24:14 SCV
“එබැවින් දැන් ස්වාමින්වහන්සේට ගෞරව දක්වන්න. අවංක ව, හා විශ්වාසී ව උන්වහන්සේට සේවය කරන්න. ඔබේ ආදි පියවරුන් ගංගාවෙන් එතෙරදීත්, ඊජිප්තුවේදීත් සේවය කළ දෙවිවරුන් ඉවතලන්න. ස්වාමින්වහන්සේට සේවය කරන්න.