YouVersion Logo
Search Icon

යෝෂුවා 11:23

යෝෂුවා 11:23 SCV

මෙසේ ස්වාමින්වහන්සේ මෝසෙස්ට පවසා තිබූ පරිදි යෝෂුවා මුළු දේශය ම අල්ලාගෙන, ඔවුන්ගේ ගෝත්‍රවල බෙදුම්වලට අනුව ඉශ්‍රායෙල්ට උරුමයක් කොට, එය බෙදා දුන්නේ ය. ඉන්පසු යුද්ධය නැවතී දේශයට විශ්‍රාමය ලැබිණ.

Free Reading Plans and Devotionals related to යෝෂුවා 11:23