YouVersion Logo
Search Icon

යෝනා 4:10-11

යෝනා 4:10-11 SCV

එහෙත් ස්වාමින්වහන්සේ, “ඔබේ වෙහෙස දැරීමක් නොමැතිව, ඔබ විසින් වැඩෙන්නට නො සලස්වන ලද, එක් රැයෙකින් වැඩී, එක් රැයෙකින් නැසී ගිය ඒ වැල ගැන ඔබට ඔතරම් අනුකම්පා ඇත්නම්, තමන්ගේ වම-දකුණවත් හරි හැටි නො දන්නා එක්ලක්ෂ විසි දහසකට වැඩි ජනගහනයක් ද ඒ සා සතුන් ද සිටින මේ මහා පුරවරය වන නිනිවය ගැන මා අනුකම්පා නො කළ යුතු දැ?” යි ඇසූ සේක.