යෝනා 3:1-3
යෝනා 3:1-3 SCV
ඉන්පසු ස්වාමින්වහන්සේගේ වචනය දෙවන වරටත් යෝනා වෙත පැමිණියේ ය. “නැගිට, නිනිවය මහ-පුරවරයට යන්න; මා ඔබට පවසන පණිවුඩය එහි ප්‍රකාශ කරන්නැ” යි ඉන් කියැවිණි. එවිට යෝනා නැගිට, ස්වාමින්වහන්සේගේ වචනයට අනුව, නිනිවය වෙත ගියේ ය. නිනිවය මහ විශාල පුරවරයක් විය. තුන් දවසක ගමන් දුරකින් යුක්ත ය.





