YouVersion Logo
Search Icon

යෝනා 1:2-3

යෝනා 1:2-3 SCV

“නැගිට, නිනිවය මහ-පුරවරයට ගොස්, ඊට එරෙහිව දේශනා කරන්න. මන්ද ඔවුන්ගේ දුෂ්ටකම් මා ඉදිරියට නැග ඇවිදින් යැ” යි ඉන් කියැවිණ. එහෙත් යෝනා නැගිට, ස්වාමින්වහන්සේ අබියසින් තර්ෂිෂ් බලා පලා යන්නට ගියේ ය. යොප්පාවට බැස ගිය ඔහුට තර්ෂිෂ් බලා යන නැවක් මුණ ගැසිණි. නැව් ගාස්තුව ගෙවූ ඔහු, ස්වාමින්වහන්සේ අබියසින් ඈත්වන පිණිස, ඔවුන් සමඟ තර්ෂිෂ් බලා යන්නට නැව තුළට බැස ගියේ ය.