යෝනා 1:1-2
යෝනා 1:1-2 SCV
ස්වාමින්වහන්සේගේ වචනය, අමිත්තයිගේ පුත් යෝනා වෙත පැමිණියේ ය: “නැගිට, නිනිවය මහ-පුරවරයට ගොස්, ඊට එරෙහිව දේශනා කරන්න. මන්ද ඔවුන්ගේ දුෂ්ටකම් මා ඉදිරියට නැග ඇවිදින් යැ” යි ඉන් කියැවිණ.