යෝබ් 9:3-4
යෝබ් 9:3-4 SCV
උන්වහන්සේ සමඟ වාද කරන්නට යම් කෙනකු කැමති වුණත්, අසනු ලබන දහසකින් එකකට හෝ උන්වහන්සේට උත්තර දීමට ඔහුට නුපුළුවන. උන්වහන්සේගේ ප්‍රඥාව ගැඹුරු ය; උන්වහන්සේගේ බලය අපරිමිත ය. උන්වහන්සේට එරෙහිව සිට නිරුපද්‍රිත ව සිටින්නේ කවුරු ද?