යෝබ් 8:8-9
යෝබ් 8:8-9 SCV
“පෙර සිටි පරම්පරාවලින් විමසා, ඔවුන්ගේ පියවරුන් දැන උගත් දෑ කල්පනාවට ගන්න. මන්ද ඊයෙ-පෙරේදා උපන්නවුන් වන අප දන්නා දෙයක් නැත; මිහි පිට අපගේ ජීවිත දවස් ද සෙවණැල්ලක් පමණි.