යෝබ් 8:6-8
යෝබ් 8:6-8 SCV
ඔබ පවිත්‍ර නම්, අවංක නම්, උන්වහන්සේ දැන් වුව ඔබ වෙනුවෙන් නැගිට, ඔබට නිසි තැනට යළි ඔබ පත් කරනු ඇත. ඔබගේ පටන් ගැන්ම සුළු වුව ද, ඔබගේ අනාගතය බොහෝ සඵල ව තිබෙනු ඇත. “පෙර සිටි පරම්පරාවලින් විමසා, ඔවුන්ගේ පියවරුන් දැන උගත් දෑ කල්පනාවට ගන්න.





