YouVersion Logo
Search Icon

යෝබ් 8:5-7

යෝබ් 8:5-7 SCV

එහෙත් ඔබ දෙවියන්වහන්සේගේ පිහිට සොයා, සර්ව පරාක්‍රමයාණන්ට දයාව ඉල්ලා කන්නලව් කරන්නේ නම්, ඔබ පවිත්‍ර නම්, අවංක නම්, උන්වහන්සේ දැන් වුව ඔබ වෙනුවෙන් නැගිට, ඔබට නිසි තැනට යළි ඔබ පත් කරනු ඇත. ඔබගේ පටන් ගැන්ම සුළු වුව ද, ඔබගේ අනාගතය බොහෝ සඵල ව තිබෙනු ඇත.

Related Videos

Free Reading Plans and Devotionals related to යෝබ් 8:5-7