යෝබ් 29:3-4
යෝබ් 29:3-4 SCV
උන්වහන්සේගේ පහන මගේ හිසට ඉහළින් බැබළුණු කල, උන්වහන්සේගේ එළියෙන් මම අඳුරෙහි ඇවිද ගියෙමි. දෙවියන්වහන්සේගේ මිත්‍රත්වයේ ආශිර්වාදය මගේ කූඩාරම පිට බලපෑ ජීවිතයේ වසන්ත සමය වන් ඒ දවස් මෙන් වේ නම්!